http://www.123-banner.com/bannertmp/123-banner_com_2450125.swf

Sunday, September 8, 2013

බ්ලොගියට නව අංග එක් කිරීම.....

Posted at  9:31 AM  |  in  Scripts



මේ ලිපිය නම් ලියන්න හිතුවෙ වෙබ් අඩවි සහ බ්ලොග් අඩවිවල හිමිකරැවන් උදෙසා..හැබැයි මේවා ගැන දන්න අයත් ඇති.. හරි වැඩේට බහිමුකෝ...බ්ලොග් වල විසිටර්ස්ල වැඩි වෙනව නම් අපි කව්රැ උනත් කැමතියි නේ ...එක එක වෙබ් අඩවි විසිටර්ස්ල රදව ගන්න එක එක විදියෙ වැඩ කටයුතු කරනවා.. අපේ බ්ලොග් වලටත් පොඩි පොඩි වැඩ කෑලි ටිකක් දාගමුකො කිසිම වෙහෙස මහන්සියක් නැතුව... කට්ටියට හිට් උනොත් අපේ බ්ලොගියටත් විසිටර්ස්ල නිතර ලැබෙනවා එතකොට....


බ්ලොග් වෙඩ් හිමිකරැවන්ට නිසා පහදන්න ඕන නෑ නේ ගෙඩ් පිටින්ම එලියට දාන්නම්......

ඔබගේ අඩවිය ඔන්ලයින් ගෙම්ස් ප්ලේ කළ හැකි පරිදි සැකසීම....

www.dipgames.com  අඩවියට පිවිස තමන් කැමති ගේමයක් මතට පිවිසි විට එයට පහලින් එම ගේමයේ html කෝඩ් එහ දිස් වන අතර එය කොලි කරගෙන html කෝඩ් මගින් ඔබේ අඩවියට සම්බන්ද කර ගැනීමේ හැකියාව තිබෙනවා....

ඔබගේ අඩවිය සදහා tool bar එකක් නිර්මාණය කිරීම........

www.alexa.com යන අඩවියට පිවිස ඔබේ අඩවිය සදහා නොමිලේම tool bar එකක් නිර්මාණයකර ගැනීමට හැකියාව තිබෙනවා...ඊට එඩවියේ ෆේස්බුක් ගිණුම , ට්විටර් , සර්ච් බොක්ස් එකක් ,ලෝගෝව ඇතුලු තවත් බොහෝ අංග ඇතුළත් කිරීමේ හැකියාව තියනවා....

ඔබගේ අඩවියට නව Mouse pointer යක් එක් කිරීම......

www.24work.blogspot.com  , www.fillster.com , www.bdlab.blogspot.com වැනි අඩවියකට පිවිස එහි ඇති
Mouse pointer අතරින් තමාට ගැලපෙන Mouse pointer යෙ html කෝඩ් එක කොපි කර ගැනීමෙන් අනතුරැව html කෝඩ් මගින් තමාගෙ අඩවියට නව මව්ස් පොයින්ටරයක් සම්බන්ද කිරීමට හැකියාව තියනවා.


ඔන්න පළමු ඉදිරිපත් කිරීම ශෂී චතූ හොන්දේ ...හොදයි කියළ හිතෙන අය කොමන්ටුවක් දාලම යන්නකෝ..

Share this post

2 comments:

About-Privacy Policy-Contact us
Copyright © 2013 hIt 3 sTaRs bLoG. Distributed By Blogger Themes | Blogger Template by Bloggertheme9
Proudly Powered by Blogger.
back to top