http://www.123-banner.com/bannertmp/123-banner_com_2450125.swf

හෙලිදරව්ව

මුහුණුපොතේ කෙල්ලො චැට් කරන්නෙ නැල්ලු....ලොකු ලයින් ලු....



මුහුණු පොතේ ඉන්න කෙල්ලො චැට් කරන්නෙ නෑ කියල එයාලට චෝදනා කරන එක වැරදියි....ඕනම කෙල්ලෙක් මුහුනු පොතට එන මුල් දවස් වල ඕන කෙනෙක් එක්ක චැට් කරනවා..ඒක නියතයක් ටික දවසක් යද්දි තමයි චැට් නැති වෙන්නෙ. බුද්දි මත්ව හිතල බැලුවොත් තේරෙයි ඒකට හේතුව කොල්ලොම තමයි කියල... මම එහෙම කිව්ව හේතු විශාල ප්‍රමාණයක් ඇතුව...අහිංසක කොල්ලේක් ඔලිම්පික් පදක්කමක් අරන් ඇවිත් මම ජය ගත්ත කියල කියල මුහුනු පොතට දැන්මොත් මචන් උඹට ජය වේවා කියල වත් කොමන්ට් කරන්න කොල්ලො නෑ ... ඒත් මුහුණු පොතේ කෙල්ලෙක් ලොම් හැලුනු බල්ලෙක්ගෙ රෑපයක් දැන්මත් මේ මගේ හුරතලා කියල අඩුම කරමෙ ලොම් හැලිච්ච බල්ලගෙ රෑපෙටත් ලයික් කොමන්ට් 300ක් 400ක් වත් තියෙයි......තව පැත්තකින් හයි...ගුඩ් මෝර්නින්...ඔයාට කොහොමද කියල අගල ඊලග ප්‍රශ්නෙ විදියට අහන්නෙ නංගි ඔයාට ආදර වන්තයෙක් ඉන්නවද කියල.....බුද්දිමත්ව හිතල බලන්න යහලුවො 5000ක් ඉන්න කාන්තා ගිණුමක අඩුම තරමෙ 4700ක් වක් කොල්ලො....හිතල බැලුවොක් තේරෙයි වරද කොල්ලන්ගෙ කියල....කෙල්ලෙක් ඔන්ලයින් ඉන්නව දැක්කොත් යහලුවො ලිස්ට් එකේ ඉන්න 4700 කින් එක සැරේට 100න ඔන්ලයින් හිටිය කියමු සියයට සියයක් ෂුවර එයින් 80 ක් විතර මැසේජ් කරනවා අත් දොළහක් තියන කතරගම දෙවියන්ට වත් බැරි වෙයි එච්චර ගානකට රිප්ලයි කරන්න.....කසුන්ගෙ පෙන්වා දීමෙ විදියට කෙල්ලො ප්‍රසිද්ධ වෙන්න නාන කාමරේ ඉදල තියා කොහෙ ඉදල රෑප අරන් දැන්මත් කොල්ලො ලයික් නොකර කොමන්ට් නොකර ශෙයාර් නොකර හිටියොත් ඒ කෙල්ල ප්‍රසිද්ද වෙයිද....මානසික ඌන තා තියන කොල්ලො දහයක් කෙල්ලෙක් දාන රැපයක් ශෙයාර් කළොක් ඒක මුහුනු පොතේ දස ස්ථානයක් ඒක තියනවා..කෙල්ලො ප්‍රසිද්ධ කරල ආඩම්බර චරිත බවට පත් කරන්නෙ කොල්ලොම තමයි......

බුද්ධිමත්ව සිතා බලන්න ලයික් කියන්නෙ කැමැත්ත කැමත්ත කියන්නෙ ජන්දය ..... ඔන්න මහ ජන්දෙදි කව්රැත් මහින්ද රාජපක්ෂට ලයික් කරල ඔහුව ජනාධිපත් කළා....දැන් ඔබලට ඕන වෙලාවට ඔහු එක්ක කතා කරන්න පුලුවන්ද ....කොල්ලොම තමයි කෙල්ලොන්ට ඡන්දෙ දීලා මුහුණු පොතේ රජ කරවන්නෙ...එහෙම කරල කියනවා...නංගි ලොකු සීන් තියා ගන්න එපා මාත් එක්කත් චැට් කරපන් කියල

කෙල්ලන්ව ප්‍රෙමෝට් කරන කොල්ලො එහෙම නොකර හිටියොත් කෙල්ලොම බලෙන් කොල්ලො එක්ක චැට් කරයි...මොකද කොල්ලොන්ට කෙල්ලො නැතුව පැහැදිලිවම ඉන්න පුලුවන්...ඒත් කෙල්ලෙක්ට එහෙම බෑ.. ඒක තමයි ලොක ස්වභාවය

මගේ පෙන්වාදීම් හරිද වැරදිද කියල කෙල්ලෙක් විදියට ව්‍යාජ ගිනුමක් නිර්මාණය කරල බලන්නකො ( වැරදි වැඩ වලට නම් ඒ ක්‍රමය යොදා ගන්න එපා) කොච්චර ලයික් කොමන්ට් මිතුරැ බව ඉල්ලීමේ ආරාධනා ලැබෙයිද ඒ එන හැම මැසෙජ් එකකටම උත්තර ලියන්න පුලුවන්ද කියල

කොල්ලනේ බුද්ධිමත්ව සිතා බලන්න වැරදි කරවො කව්ද කියා..... මම කියන්නෙ නෑ මම මේ කිව්ව වැඩ කරන්නෙ නෑ කියල...මාත් කෙල්ලන්ට ප්‍රතිචාර දක්වනවා....කව්රැවත් සියයට සියයක් නිවැරධි නෑ නේ....

 

 



0 comments:

About-Privacy Policy-Contact us
Copyright © 2013 hIt 3 sTaRs bLoG. Distributed By Blogger Themes | Blogger Template by Bloggertheme9
Proudly Powered by Blogger.
back to top