http://www.123-banner.com/bannertmp/123-banner_com_2450125.swf

Saturday, August 10, 2013

අන්තර්ජාලයේ මුදල් යොදවා මුදල් උපයා ගැනීම..

Posted at  4:20 AM  |  in  E money


අන්තර්ජාලය තුළ මුදල් යොදවා මුදල් උපයා ගැනීම සදහා මේ වන විට ප්‍රධාන ක්‍රම දෙකක් අන්තර්ජාලය තුළ නිර්මාණය වී තිබෙනවා. එම අංග දෙක තමයි Hyip සහ Forex. මේ ක්‍රම දෙක එකිනෙකට වෙනස් ක්‍රම දෙකක්. මෙහි විශේෂත්වය තමයි නිවැරධිව මෙය සිදු කළොත් ඉතා අඩු කාළයකින් මිලියන ගනන් හම්බු කරන්න පුලුවන්. මෙම ක්‍රම දෙකේ නම් අවදානමකුත් නැත්තෙම නෑ...

                                    Hyip


අපි බලමු මේ Hyip කියන්නෙ මොකක්ද කියල 

  Hyip කියන එක සරලවම කියන්න තියන ක්‍රමය තමයි ඔබ සතු මුදල් පොලියට දෙනව කියන එක. දෙන්න තියෙන්නෙ ඔය එක එක මනුස්යන්ට නොවන එක තමා මේකෙ තියන විෂේශත්වය.අපිට අප සතු මුදල් පොලියට දෙන්න තියෙන්නේ වෙබ් අඩවි වලට.අවදානමක් තියනවා මොකද මෙවැනි ව්‍යාජ වෙබ් අඩවි ඕනෑ කරම් අන්තර්ජාලය තුළ තියනව. අනිත් හේතුව තමයි අදික මුදල් ගනුදෙනු නිසා මෙම අඩවි ඕනෑම මොහොතක කඩා වැටෙන්නත් පුලුවන්.නමුත් මේ ක්‍රමයට මුදල් හම්බු කරන්න හරිම පහසුයි මූලික බර පැන තියන අයට. අනික් ක්‍රම වලදි වගේ ඇඩ් බලන්න වෙබ් සයිට් හදන්න වගේ කිසිම දෙයක් අපිට කරන්න නැති නිසා හරිම පහසුයි.


ඔයාල මුලින්ම මෙන්න මේ අඩවියේ ලියාපදිංචි වෙලා ඉන්නකෝ.

  1. Basic plan 120% after -5 days ( $5-5000)
  2. Medium plan 145% after-10 days($100-15000)
  3. Premium plan 170% after-15 days($200-250000) 
මෙන්න මේ විදියට පහදන්නම්කෝ. උදාහාරණයක් විදියට අපි ගමුකො Basic plan කියන එක ගනිමුකෝ.

Basic plan, Medium plan ,Premium plan කියන්නෙ අපිට මුදල් යොදවන්න පුලුවන් ආකාර තුන.Basic plan120% after -5 days ( $5-5000)කියල පෙන්නල තියෙන්නෙ අපි රැපියල් 100 ක් අයෝජනය කළොත් පොලියක් සමග දින පහකට පසු අපට රැපියල් 120ක මුදලක් ලබා ගත හැකි බවත් ඇමරිකානු ඩොලර් 5 සිට 5000 දක්වා මුදලක් Basic plan තුළට ආයෝජනය කළ හැකි බවත්ය.

අපි බලමු කොහොමද මේ fantasticroi එක්ක වැඩ කරන්නේ කොහොමද කියලා 

Exincome  කියන මේ ආයතනයේ ලියාපදිංචි වී හයිප් හරහා මුදල් සෙවීම සදහා අඩවියේ ලියාපදිංචි වීමෙන් අනතුරැව තමාගේ මුදල් එඩවියට යොමු කිරීම සදහා account වලට ගොස්  make deposit යන්න මත  click කරන්න.ඉන් පසු basic plan එක තෝරා click කර ඔබ යොදන මුදල type කර ඔබ මුදල් ගෙවන මාද්‍ය සදහන් කර send කරන්න.ඔන්න ඔය විදියට මුදල් යෙදවීමෙන් අනතුරැව account  එය කළ් ඉකුත් වීමට ඒ කියන්නෙ පොළියක් සමග ඔබට ආපසු ගත වන දින ගණන බලා ගන්න පුලුවන්.අදාල දින ගණන ගත වීමේන ඉබේම පොළියත් සමග මුදල ඔබගේ ගිණුමට එකතුවෙනවා.ගිණුමේ මුදල් ශේෂය ඇමරිකානු ඩොලර් 1 ට වැඩි ඒනෑම මහොතක ඔබට withdraw යන්නට පිවිස withdraw කර ගැනීමට හැකියාව ලැබෙනවා.

                                                            Forex 
 Foriegn Exchange යන්න තමයි Forex කියල හදුන්වනු ලබන්නේ.Forex වල සිදු වන්නෙත් කොටස් වෙළදපොළ ගණුදෙනු සිදුවන ආකාරයටම තමයි. වෙනසකට තියෙන් කොටස් වෙළදපොළේ සිදුවන්නේ කොටස් මිලදී ගැනීම සහ විකිණිම වන අතර Forex තුලදී විනිමය හෙවත් මුදල් ඒකක මිලදී ගැනීම සහ විකිණීම සිදු වෙනවා. මෙය සියයට සියයක්ම නීත්‍යානුකූල ක්‍රමයක්. ලාභ ලැබීමේ හැකියාව තිබෙන්නේ ඔබගේ හැකියාව මත වන අතර දෛනිකට Forex තුළ ඇමරිකාණු ඩොලර් මිලියන 4-5 පමණ ගණු දෙනු ප්‍රමාණයක් සිදු වෙනවා.නිසියාකාරව කටයුතු කිරීම මගින් දිනකට ඩොලර් 10 සිට 10000 දක්නා ලාබ ලැබීමේ හැකියාව තිබෙනවා.

www.etoro.com

  Forex ගනු දෙනු කිරීම සදහා තැරැව්කාර වෙඩ් අඩවි දහස් ගණන් අන්තර්ජාලය තුළ දක්නට ලැබෙන අකර විශවාස කළ හැකි Retailfx ආයතනය හදුන්වාදිය හැකි අතර එහි ලින්කුව ඉහතින් දක්වා ඇත.

Forex සමග ගණු දෙනු කිරීම සදහා Visa, master credit card, debit card , paypal , alertpay , moneybookers යන මාද්‍ය යොදා ගත හැක. moneybookers හරහා ශ්‍රී ලාංකියන්හට වඩාත් වාසි දායක වේ.ඒ හරහා ඔබගේ බැංකු ගිණුමටද මුදල් මාරැ කළ හැක.

Retailfx ආයතනය තුළ ලියාපදිංචි වූ ඔබට කොටස් දෙක්ක ඔස්සේ  Forex ගණුදෙනු සිදු කළ හැක. එනම් real හා practice යන  ආකාර දෙක වන අතර Forex සදහා ආදුනික පුද්ගලයකුට practice යන ආකාරය තොරා ගෙන පුරැදු පුහුණු විය හැකි අතර එවිට ඔබට ඇමරිකානු ඩොලර් 10000ක් හිමි වන අතර එයින් ඔබට ගනු දෙනු සිදු කළ හැකි අතර මෙහිදී ඔබට ලැබෙන ලාබය සහ පාඩුව මනක්කල්පිත වේ. real යන කොටසින් පැමිණ ගනු දෙනු කිරීමට නම් ඔබ විසින් මුදල් යෙදවිය යුතු අතර එහි ලාබය සහ පාඩුව නම් ඔබට පලපානු ලැබේ.

Forex මුදල් උපයන්නේ කෙසේද?

Forex වලදී ඔබට කිරීමට ඇත්තේ අවස්ථනෝචිතව මුදල් ඒකක මිලදී ගැනීම සහ විකිණීම වන අතර විනාඩි ගණනකින් ලක්ෂ ගණන් ලාභ වගේම පාඩු ලබන්නත් Forex  Forex වලදි වෙනවා.හරියටම අවස්ථානෝචිතව ඉවසීමෙන් වැඩ කළොත් අධික ලාභ ලබන්න පුලුවන්.


Forex trading කළ හැකි ක්‍රම මොනවාද?


Forex  trading සිදු කිරීමේදී ආකාර දෙකකට අපිට  trading සිදු කරන්න පුලුවන් ක්‍රම දෙක තමයි Manil trading සහ Auto trading කියන ක්‍රම දෙක.

 Manil trading

Manil trading  කරන්නට අදහස් කරන්නෙකුට මිල ඉහළ පහළ ගමන් කරන ආකාරය දැක්වෙන chart මෘදුකාංග අවශ්‍ය වෙනවා.අන්තර්ජාලය හරහා ඕනෑතරම් මෙවැනි මෘදුකාංග බාගත කර ගන්න පුලුවන්.මෙම මෘදුකාංග වල තියන buy and sell buttons මගින් මෙහිදී මිලදී ගැනීම සහ විකිනීම සිදු කිරීමට හැකි වෙනවා.හැබැයි Manil trading කරන්නෙකුට යෙදෙවිය යුතු මුදල නම් තරමක් වැඩි අගයක් ගන්නවා.

 Auto trading

Auto trading වල නිරත වන්නෙක්ට විනාඩි ගණනකින් වැඩි ලාබයක් ලබා ගන්න පුලුවන්. fundamental analysis ක්‍රමයට Currency එක අදාල වන රටේ Economy එක අධ්‍යනය කරල වගේම trade analysis ක්‍රමයට chart අධ්‍යනය කිරීම මගින්ද අපට ගණුදෙනු කිරීමට හැකියාව ලැබෙනවා.

 Forex  trading වල නිරත විය හැකි අනෙකුත් විශ්වාස දායක වෙඩ් අඩවි...

www.Finexo.com 
www.avafx.com 
www.forexyard.com
www.ufxbank.com 

ඔන්න යාලුවනේ Hyip සහ Forex ගැන පහදන්න පුලුවන් පහසුම ක්‍රමයට තමා ඔය කියල දුන්නේ...හැබැයි අවදානමකුත් තියනබව නම් මතක තියා ගන්න.

හොදයි කියල හිතෙන අය ඉන්නව නම් කොමන්ටුවකුත් දාලම යන්නකෝ.......

Share this post

4 comments:

  1. නියමයි යාළුවේ දිගටම කරගෙන යන්න Hyip ගැන තව ටිකක් පැහැදිලිකරලා දෙන්න පුලුවන්ද ලියපදින්ච්යේ සිටම

    ReplyDelete
  2. ඔබට Hyip වල ගැටලුව මතුවුණු ස්ථානය සදහන් කරන්නකො...ඉක්මණින්නම ඔබ වෙනුවෙන් පිළිතුරැ ලබා දෙන්නම්

    ReplyDelete
  3. machn forex kiyanne supiri wadak..oya forex kiyana deya issara kale banks wage loku ganan ayojanaya karanna puluwan aya witharai...passe thamai internet eken leverage kiyana system eka hadunawala deela podi podi ayatath karanna puluwan widiyata hadala thiyenne....


    ada china wage ratawal walin rajaye madihathweemenma naya pahasukam wage dewal deela puluwan tharam forex traderslawa dirimath karanawa....

    eth asiyawe ashcharya una lankawe dan masa ganakata issella forex thahanam kara...ganudenu karala ahuunoth siyalu depala rajasanthakai..thawa masa ganak hire innath pluwan...eth ithin lankawe kollo danatath karanawa..thama kauruth ahu unenam na..lankawa echchara diyunu nane


    hyip gananam mama wadiya danne na eth eke system ekanam pyramid system ekama neda?eka lankawe thahanam deyak neda?

    thank you

    ReplyDelete
    Replies
    1. සහෝදරයා පිරමිඩ් ක්‍රමයෙදි අපි ආයතනයකට සම්බන්ද වීමෙන් පසු තවත් සාමාජිකයන් දෙදෙනෙකු අප විසින් එක් කිරීම හෝ අප වෙත තවත් දෙදෙනෙකු එක් කිරීම ආයතනය විසින් සිදු කරනවා. නමුත් මෙහෙදී සිදු වන්නේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් වෙළද ආයතන කිහිපයක් සදහා පොලී පදනම මත අප සතු මුදල් ලබා දීම පමණයි...ඔබට වැටහෙන්නට ඇතැයි මා සිතනවා...

      Delete

About-Privacy Policy-Contact us
Copyright © 2013 hIt 3 sTaRs bLoG. Distributed By Blogger Themes | Blogger Template by Bloggertheme9
Proudly Powered by Blogger.
back to top