හරි වැඩි කතා නැකුව වැඩේට බහිමුකෝ...
මුලින්න කියන්න ඕන ඩයලොග් පාරිබෝගිකයන්ට විතරයි හොදේ....
දැන් මෙන්න මේ කියලා තියන විදියට කරල බලන්නකෝ...පියවර වශයෙන් කියන්නම්කෝ....
1 ) #141# ඩයල් කරන්නකො මුලින්
2) දැන් Your Balance වලට ඒ කියන්නෙ 1 එන්ටර් කරන්න...
3) මෙතනින් Total points වලට යන්න ආයෙම අංක 1 ඇතුලත් තරලා...
දැන් මෙතන ඔබට තියන ස්ටාර්පොයින්ට්ස් ප්‍රමාණය පෙන්වාවි... 100 කට වඩා points ප්‍රමාණයක් තියනවද? ඔබේ points ප්‍රමාණය 100 ට වැඩිනම් ...එම 100 ට වැඩිය තියන ප්‍රමාණය post-paid bill එකක් ගෙවන්න හරි, නැතිනම් ඔබේ සිම්පතට රීලෝඩ් එකක් හරි විදියට ලබාගන්න පුලුවන්..
හරි උදාහරණයක් විදියට මෙහෙම කියමුකෝ.. ඔබට තියනවා points 125 ක් කියලා... අන්න එතනින් 100 තිබියදී ඉතුරැ 25 post-paid bill එකක් ගෙවන්න හරි , රීලොඩ් එකක් ලබා ගන්න හරි යොදා ගන්න පුලුවන්..
4) star pay ____ ( මේ හිස්තැනට ඔබට තියන සියයට වැඩි points ප්‍රමාණය ) දමා 141 මැසේජ් එකක් යවන්න....
උදාහරණ - star pay 25 යන්න 141 ට සෙන්ඩ් කරන්න
පුදුමයි නේද... දැන් එම මුදල ඔබට රීලෝඩ් උනු බව පෙනෙනවා නේද...
ඔන්න මෙහෙම කරල සාර්ථක උනු අය කොමන්ටුවක් දාන්න අනිත් අයටත් සාර්ථක ක්‍රමයක් කියලා බලාගන්න...
meka karanna bane
ReplyDeletestay pay නෙවේ මට මතක හැටියට star pay නේද?
ReplyDeleteඔබ හරි අවතාර් සහෝදරයා.. ලිපිය සකස් කිරීමේදී සුලු වැරදීමක් වෙලා... ඔබේ පෙන්වාදීමෙනුයි වරදක් සිදුවී ඇති බව දැක්කෙ... වරද දැන් නිවැරධි කළා... පෙර යම් කෙනෙක් අපහසුතාවයට පත් වූවා නම් සමාව අයැද සිටිනවා
ReplyDeleteමොබයිල් එකේ සතයක්වත් නැතිවෙලාවක ගොඩාක් වටිනවා... මේ ක්‍රොමේ නම්...
ReplyDeleteපොයින්ට් 25 ට රුපියක් කියක් වගේ වැටෙනවද ? :D
ReplyDeleteBohoma hodai sahodaraya.. :D mama oaka kara.. Wada wada.. Screenshots dala tiye.. Ane habai meken dakala nam newei hode :( menna mama dapu post eka..
ReplyDeletehttp://android-in-sinhala.blogspot.com/2013/10/dialog.html
Postpaid Dialog sim එකක තිබෙන Star Points වෙනත් PREPAID Dialog Sim එකකට Share කරන්න පුලුවන්ද? කොහොමද?
ReplyDeletepuluwan. sim eka ekama NIC eken register wela tiyenna one.
ReplyDeletesuper machan niyamai aeeeeeeeeeeee
ReplyDelete