http://www.123-banner.com/bannertmp/123-banner_com_2450125.swf

Sunday, October 13, 2013

මෙතෙක් Relord කරපු මුදලින් බිල් ගෙවමුද? නැත්නම් ආයෙ Relord එකක් දාගමුද?

Posted at  12:04 PM  |  in  Tricks


හරි වැඩි කතා නැකුව වැඩේට බහිමුකෝ...

මුලින්න කියන්න ඕන ඩයලොග් පාරිබෝගිකයන්ට විතරයි හොදේ....

දැන් මෙන්න මේ කියලා තියන විදියට කරල බලන්නකෝ...පියවර වශයෙන් කියන්නම්කෝ....

1 )  #141# ඩයල් කරන්නකො මුලින්

2)  දැන් Your Balance වලට ඒ කියන්නෙ 1 එන්ටර් කරන්න...

3)  මෙතනින් Total points  වලට යන්න ආයෙම අංක 1  ඇතුලත් තරලා...



දැන් මෙතන ඔබට තියන ස්ටාර්පොයින්ට්ස් ප්‍රමාණය පෙන්වාවි... 100 කට වඩා points ප්‍රමාණයක් තියනවද? ඔබේ points  ප්‍රමාණය 100 ට වැඩිනම් ...එම 100 ට වැඩිය තියන ප්‍රමාණය post-paid bill එකක් ගෙවන්න හරි, නැතිනම් ඔබේ සිම්පතට රීලෝඩ් එකක් හරි විදියට ලබාගන්න පුලුවන්..

හරි උදාහරණයක් විදියට මෙහෙම කියමුකෝ.. ඔබට තියනවා points 125 ක් කියලා... අන්න එතනින් 100 තිබියදී ඉතුරැ 25 post-paid bill එකක් ගෙවන්න හරි , රීලොඩ් එකක් ලබා ගන්න හරි යොදා ගන්න පුලුවන්..

4) star pay  ____ ( මේ හිස්තැනට ඔබට තියන සියයට වැඩි points ප්‍රමාණය ) දමා 141 මැසේජ් එකක්          යවන්න....
උදාහරණ - star pay 25 යන්න 141 ට සෙන්ඩ් කරන්න

පුදුමයි නේද... දැන් එම මුදල ඔබට රීලෝඩ් උනු බව පෙනෙනවා නේද...

ඔන්න මෙහෙම කරල සාර්ථක උනු අය කොමන්ටුවක් දාන්න අනිත් අයටත් සාර්ථක ක්‍රමයක් කියලා බලාගන්න...



Share this post

10 comments:

  1. stay pay නෙවේ මට මතක හැටියට star pay නේද?

    ReplyDelete
  2. ඔබ හරි අවතාර් සහෝදරයා.. ලිපිය සකස් කිරීමේදී සුලු වැරදීමක් වෙලා... ඔබේ පෙන්වාදීමෙනුයි වරදක් සිදුවී ඇති බව දැක්කෙ... වරද දැන් නිවැරධි කළා... පෙර යම් කෙනෙක් අපහසුතාවයට පත් වූවා නම් සමාව අයැද සිටිනවා

    ReplyDelete
  3. මොබයිල් එකේ සතයක්වත් නැතිවෙලාවක ගොඩාක් වටිනවා... මේ ක්‍රොමේ නම්...

    ReplyDelete
  4. පොයින්ට් 25 ට රුපියක් කියක් වගේ වැටෙනවද ? :D

    ReplyDelete
  5. Bohoma hodai sahodaraya.. :D mama oaka kara.. Wada wada.. Screenshots dala tiye.. Ane habai meken dakala nam newei hode :( menna mama dapu post eka..

    http://android-in-sinhala.blogspot.com/2013/10/dialog.html

    ReplyDelete
  6. Postpaid Dialog sim එකක තිබෙන Star Points වෙනත් PREPAID Dialog Sim එකකට Share කරන්න පුලුවන්ද? කොහොමද?

    ReplyDelete
  7. puluwan. sim eka ekama NIC eken register wela tiyenna one.

    ReplyDelete
  8. super machan niyamai aeeeeeeeeeeee

    ReplyDelete

About-Privacy Policy-Contact us
Copyright © 2013 hIt 3 sTaRs bLoG. Distributed By Blogger Themes | Blogger Template by Bloggertheme9
Proudly Powered by Blogger.
back to top