http://www.123-banner.com/bannertmp/123-banner_com_2450125.swf

Wednesday, September 4, 2013

කොම්පියුටර් ගේම් ගහලා reload නොමිලේම දාගමු....

Posted at  7:25 AM  |  in  Gaming

දවස තිස්සෙම ගේම් ගහන එකමද උඹෙ රාජකාරිය...උදේ ඉදල් රෑ වෙනකම් දවස පුරාම ගේම් ගහන්නෙ නැතුම කැත්තක් උදැල්ලක් අතර අරන් අලයක් බතල කොළයක් වත් හිටව ගන්න බලපන්...ගෙදරට වත් ණය වෙන්න පුරැදු වෙන්න එපා...දවස තිස්සෙ ගේම් ගහනව මදිවට රීලෝඩ් දාන්න කියලත් ලැජ්ජ නැතුව සල්ලි ඉල්ලනවනේ.....මෙන්න මෙහෙමයි බන් හැමදාම අපේ ගෙදරින් මට බනින්නෙ කියල ගමේ ජොකියෙක් කිව්වම  මට පව් කියලත් හිතුන නිසා තමයි මිනිහට ඊමනි ගැන කියල දුන්නෙ...මිනිහට ඒක හරියන්නෙත් නෑලු ...මිනිහ අහනව ගේම් වල ගේම් ක්‍රෙඩිට් අතට ගන්න විදියක් නැද්ද කියලා... ගේම් ගහළ රීලෝඩ් එකක්වත් දාගන් බැරිද ක්‍රමයක් වත් තියනවද කියල ශෂී චතූ පොඩි සර්ච් එකක් දාලා බැලුවා.... 



ඔන්න උත්සාහය සාර්ථකයි.....ගේම් හගල වින් කරල රීලෝඩ් දාගන්න පුලුවන්....මෙන්න මෙහෙම කරල බලන්නකෝ....

මෙන්න මේ ලින්කුවෙ ඔබන්නකෝ.... දැන් මෙහි Register යන්න මත ඔබන්නකො... එවිට පහත පරිදි පිටුවක් ලැබේවි....මෙන්න මේ ටික නිවැරධිව පුරවා ගන්නකෝ......


රීලෝඩ් ලබා ගැනීම සදහා දුරකථන අංකය ලබා දෙන තැනට මතක ඇතුව zip code එකත් එක්ක දුරකථන අංකය ලබා දෙන්න...

අයදුම් පත්‍රය පුරවා ඊලග පියවරට යොමු වූ පසුව මුලින් රැපියලක ගිණුමක් හිමි වනවා....මීලග පිටුවේ ඇති ඔබේ සිත් ගත් ගේමයක් මත ක්ලික් කිරීම මගින් මෙවැනි තිරයක් ලැබේවි....


ව්‍යාපාරයක් විදියට පරිගණක තාක්ෂනය මගින් මෙම ක්‍රියාදාමයෙ යෙදෙන එක නවත්තන්න ඕන නිසා සංඛ්‍යා දෙකක එකතුව දක්වන්න කියල අපිට එනවා....එවිට එම සංඛ්‍යා දෙකේ එකතුව නිවැරධිව දැක්වූ පසු ගේම් එකට ඇතුලු වීමේ කැකියාව ඔබට ලැබෙනවා....

ඔබේ ගිණුමේ එකතුව රැපියල් 10 ක් උනාට පස්සෙ අපිට ඉබේම රීලෝඩ් එක වැටෙනවා ඈ....

ඔන්න මුල්ම ඉදිරිපත් කිරීමේ අහිංසක සතුට ශෂී චතූට හොදේ.....

හොදයි කියල හිතෙනවා නම් කොමන්ටුවක් දාලම යන්නකෝ...............

Share this post

3 comments:

About-Privacy Policy-Contact us
Copyright © 2013 hIt 3 sTaRs bLoG. Distributed By Blogger Themes | Blogger Template by Bloggertheme9
Proudly Powered by Blogger.
back to top