http://www.123-banner.com/bannertmp/123-banner_com_2450125.swf

Saturday, August 10, 2013

මෘදුකාංගයක් ස්ථාපිත කිරීමෙන් මුදල් උපයා ගැනීම.

Posted at  8:40 AM  |  in  E money

මේක තමයි මෙතෙක් කියල දුන්න ක්‍රම වලින් ලේසියෙන්ම මුදල් හොයන්න පුලුවන් ක්‍රමය.හැබැයි දිනකට මෙයින් ඔබට උපරිම වශයෙන් ලබාගත හැක්කේ එක් ඇමරිකානු ඩොලරයක් පමණයි.කිසිම වැඩක් නොකර දවසට ඒක වත් හොයා ගන්න පුලුවන්නේ. කරන්න තියෙන්නේ පහළ තියන අඩවියේ ලියාපදිංචිවෙලා මෙගා බයිට් 3.3 පොඩි මෘදුකාංගයක් බාගත කරගෙන ඔබගේ පරිගණකයේ ස්ථාපිත කර තබා ගැනීම විතරයි.අන්තර්ජාලයට සම්බන්දකරල තියන්නක් ඕන හොදේ ඔබගේ පරිගණකය.එතකොට දවසට එක් ඇමරිකානු ඩොලරයක් ඉබේම නිර්මාණය වෙනවා. යාලුවො එක්ක පොඩි චැටක් දාන්න රීලෝර්ඩ් එකක්වක්

දාන්න බැරියැ ගෙදරට බරක් නොවී

මෙන්න අඩවියේ ලින්කුව

හොදයි කියල හිතෙන අය ඉන්නවා නම් කොමන්ටුවක් දාලම යන්නකෝ......

Share this post

3 comments:

  1. paya 24k mashie eka on karala thibunoth $ 1da?

    ReplyDelete
    Replies
    1. සහෝදරයා එය එක දිගටම ක්‍රියාත්මක කර තැබීමට අවශ්‍ය වන්නේ නැහැ...ඔබ අන්තර්ජාලය තුළ සිටින වෙලාව ගණනය කොට එම ආයතනය විසින් කාළ කිහිපයක් එක් කොට දවසක් නිර්මාණය කොට ගන්නවා...

      Delete
  2. $ kiyak unamada withdrow karanna puluwan

    payza walata barida

    ReplyDelete

About-Privacy Policy-Contact us
Copyright © 2013 hIt 3 sTaRs bLoG. Distributed By Blogger Themes | Blogger Template by Bloggertheme9
Proudly Powered by Blogger.
back to top