ඔබ ලග තිබෙන ඕනෑම දෙයක් අන්තර්ජාලයට Upload කිරීම මගින් මුදල් උපයා ගැනීමට අපට හැකියාව තිබෙනවා. ඡායාරෑප , ගීත , වීඩියෝ , මෘදුකාංග , වෙනක් ඩොකියුමන්ට්ස් වගේ ඕනෑම දෙයක් Upload කිරීම මගින් මුදල් උපයා ගැනීමට හැකියාව තිබෙනවා. උදාහරණයක් විදියට අපි ගීතයක් Upload කළා යැයි සිතමුකො. එවිට අපිට ලැබෙනවා බාගත කිරීමේ ලින්කුවක්.කවිරැහරි මේ ලින්කුව හරහා මෙම ගීතය බාගත
කර ගත හොත් අපගේ paypal ගිණුමට මුදල් බැර වෙනවා. ඒ විතරක් නෙවෙයි Referral මගිනුත් අපට ලාබ ලබා ගැනීමේ හැකියාව තියනවා.
කර ගත හොත් අපගේ paypal ගිණුමට මුදල් බැර වෙනවා. ඒ විතරක් නෙවෙයි Referral මගිනුත් අපට ලාබ ලබා ගැනීමේ හැකියාව තියනවා.
අපි හිතමුකො ඔබට අවශ්‍ය තාවය තියනවා ලෝකයේ අලුත්ම චිතුපටයක් Upload කරල ඒ හරහා මුදල් උපයන්න. ඒත් ලංකාවේ අන්තර්ජාල වේගය මන්දගාමී නිසා අපිට පුලුවන් mediafire.com හරහා රිටොට් Upload කරන්න පුලුවන්.
වැඩි කතා ඕනෑ නෑ මෙන්න මේ එඩවි වල ලියාපදිංචි වෙලා මුදල් උපයන්න ආරම්භ කරන්නකෝ
වැඩේ හොදයි කියල හිතෙන අය ඉන්නවා නම් කොමන්ටුවක් දාලම යන්නකෝ.......
මෙතනින් හොඳම එක මොකක් කියලද හිතන්නේ ?
ReplyDeleteziddu මේ අතරින් සුවිශේෂී වනවා....සමස්ථයක් විදියට සියල්ල හොදයි
Deleteela i like it
ReplyDelete