http://www.123-banner.com/bannertmp/123-banner_com_2450125.swf

Sunday, August 11, 2013

Form Fill කිරීම මගින් මුදල් උපයා ගැනීම

Posted at  3:26 AM  |  in  E money

මොකක්ද මේ Form Fill කියන්නේ....

යහලුවනේ මේ Form Fill වලින් මුදල් උපයා ගැනීමෙදි අපට කරන්න කියෙන්නේ පොඩි සමීක්ෂණයකට සහභාගි වෙන එක විතරයි. මෙම සමීක්ෂණ ආයතන වලින් මේ Form අපට ලබා දෙන්නේ එයාලගෙ නිෂ්පාදන වල ගුණාත්මක බාවය, අඩු පාඩු , අලුතෙන් එකතු විය යුතු දේවල් දැනගන්න. තව ජනතාව කැමති කුමන ආකාරයේ නිෂ්පාදන වලටද කියන එක දැනගන්න අපට පුරවන්න මේ Form ලබා දෙනවා.

මෙම Form Fill කරන සමාගමක ලියාපදිංචි උනාම අපිට මාසිකව Form 20 - 40 ක් අතර ප්‍රමාණයක් එවන අතර මෙම එක් Form එකක් පුරවනවට ඇමරිකානු ඩොලර් 2-4 ත් අතර මුදලක් ගෙවනවා. මෙම එක Form එකක් ඇතුලේ ප්‍රශ්න 60ක් විතර තියනවා.විනාඩි 20ක් විතර වැය කරන්න වෙනවා මේ Form එකක්

පුරවන්න.වැඩිය අමාරැ නෑ ගොඩක් ඒවගෙ තියෙන්නෙ හරි වැරදි දාන්න වගේ දේවල් තමා.අහක බලාගෙ උනත් පුරවන්න පුලුවන්.මෙම එක් ආයනයක් ලියාපදිංචි උනාම මාසිකව අවම වශයෙන් මසිකව ඇමරිකානු ඩොලර් 40 ක් විතර හොයා ගන්න පුලුවන්..මේ කිව්වෙ අවමය හොදේ. ඇමරිකානු ඩොලර් 40- 80 ත් අතර මුදලකදි ඔබේ paypal හෝ alertpay ගිණුමට මුදල් බැර කරන්න පුලුවන්. අපට පිරවීමට Form අපගේ e-mail ලිපිනයට ලැබෙවවා.

මෙන්න එහෙනම් ලියාපදිංචි විය හැකි වෙඩ් අඩවි..... 


ඔන්න ඔය කියල දුන්නේ  Form Fill ගැන පැහැදිලි කරන්න තියන පහසුම ක්‍රමයට.  හොදයි කියල හිතෙන අය ඉන්නව නම් කොමන්ටුවක් දාලම යන්නකෝ...

Share this post

0 comments:

About-Privacy Policy-Contact us
Copyright © 2013 hIt 3 sTaRs bLoG. Distributed By Blogger Themes | Blogger Template by Bloggertheme9
Proudly Powered by Blogger.
back to top