http://www.123-banner.com/bannertmp/123-banner_com_2450125.swf

Monday, August 5, 2013

වෙළද දැන්වීම් නැරඹීමෙන් මුදල් ලබා ගැනීම

Posted at  12:27 AM  |  in  E money



අන්තර්ජාලය තුළින් වෙළද දැන්වීම් නරඹනවාට අපට මුදල් ගෙවන්නේ ඇයි?

යම් කිසි වෙබ් අඩවියක් සහිත සමාගමක් විසින් තම වෙබ් අඩවිය තුළ වෙළද දැන්වීම පළකරන අකර ඒ සදහා වෙළද දැන්වීම අයත් සමාගම විසින් එම අඩවියේ වෙළද දැන්වීම පළකරනවාට අඩවිය හිමි සමාගමට යම් මුදලක් ගෙවනු ලබයි. නමුත් රෑපවාහිනිය මගින්ද වෙළද දැන්වීම් දැක බලා ගෙන නවතම නිශ්පාදන හදුනා ගත හැකි නිසි වෙබ් අඩවියකට පිවිස වෙළද දැන්වීම නැරඹීමේ අවශ්‍යතාවයක් මහ ජනයා හට නොමැත. මෙම තත්වය නිසා වෙබ් අඩවියේ පැවැත්ම සදහා වෙබ් අඩවිය අයිති සමාගම විසින් දැන්වීම අයත් සමාගමෙන් ලැබෙන මුදලින් ඉතා සුලු මුදලක් වෙළද දැන්වීම නරඹන පුද්ගලයාට ගෙවනු ලබයි. අන්තර්ජාලයේ බාවිතා වන ප්‍රධානම මුදලි ඒකකය ඩොලරය වේ. මෙම වෙළද දැන්වීමක් නැරඹීම වෙනුවෙන් ගෙවන මුදල ඩොලර් සත ගණනක් වුවද රැපියල් වලට එම මුදල පරිවර්ථනය කිරීමෙන් මසකට රැපියල් 15000 - 20000 ත් අතර මුදලක් උපයා ගැනීමට මෙම අඩවියක සාමාජිකත්වය ලබා ගත් පුද්ගලයකුට හැකිය.

මෙම අඩවියක සාමාජිකත්වය ලබා ගෙන උපයන මුදල් අපිට ලබා ගත හැක්කේ කෙසේද?

වෙළද දැන්වීම් නැරඹීමට මුදල් ගෙවන අඩවියක සමාජිකත්වය ලබා ගැනීමෙන් පසු උපයන මුදල් ලබා ගැනීම සදහා payza , paypal , aletpay වැනි online බැංකු ගිණුමක් බාවිතා කළ හැකි අතර ඒ හරයා තමාගේ බැංකු ගිණුමට හෝ credit , debit කාඩ් පතට මුදල් මාරැ කිරීම සිදු කළ හැකි අතර සමහර මෙවැනි වෙබ් අඩවි පමණක් bank wire system මගින් තමාගේ ලංකාවේ තිබෙන බැංකු ගිණුමට කෙළින්ම බැර කිරීමේ හැකියාවද පවතී.

වෙළද දැන්වීම් නැරඹීම සදහා නොමිලේ සාමාජිකත්වය ලබා ගහ හැනි අඩවි

www.clixsense.com
www.clixsense.com

www.buxp.com
www.buxp.com






www.neobux.com
www.neobux.com
www.xactbux.com
www.xactbux.com
www.bemabux.com
www.bemabux.com
  • www.xactbux.com
www.xactbux.com
        ඉහත සදහන් අඩවි වල ලියාපදිංචි වීම මගින් වෙළද දැන්වීම් නැරඹීම සදහා මුදලි ලබා ගත හැක

මෙම අඩවි සමග සම්බන්ද වී වැඩ කටයුතු කරගෙන යාමේදී සැළකිළිමත් විය යුතු කරැණු

  • එකම අයි පී ඇඩ්රසයක් මගින් ලොග් වීමට කටයුතු කළ යුතුය.අයි පී ඇඩ්රසය වෙනස් වු විට සමහර අඩවි මුදල් ගෙවීම පැහැර හරී.
  • මෙම අඩවියක ලියාපදිංවි වීමෙදී ලබා දෙන ඊමේල් ලිපිනය paypal , payza ලිපිනයක් බවට පත් කර ගෙන තිබීම වැදගත් වේ. ( සමහර අඩවි ලියාපදිංවි වීමෙන් අනතුරැව paypal , payza ලිපින බාර නොගන්නා බැවින්)
  • මෙම එක් අඩවියක් තුළ ඔබට ලියාපදිංචි විය හැක්කේ එක් අවස්තාවක් පමණි. දෙවන වර ලියාපදිංචිය මගින් පළමු ලියාපදිංචියේ සහ දෙවන ලියාපදිංචියේ යන දෙකෙහිම මුදල් ලබා ගැනීමට නොහැකි වනු ඇත.
  • දින කිහිපයක් එක දිගට වෙළද දැන්වීම් නැරඹීම පැහැර හැරීම තුළින් ලියාපදිංචි බාවය අහෝසි විය හැක.    

Share this post

1 comment:

  1. මෙම අඩවියක සාමාජිකත්වය ලබා ගැනීම සදහා පිරවිය යුතු ඉල්ලුම් පත පුරවන ආකාරය ඊමේල් ගිණුමක් නිර්මානය කරන ආකාරයම බැවින් ගැන ඒ ගැන මෙහි සදහන් කිරීම අවශ්‍ය නොවන බව හැන්ගේ.

    ReplyDelete

About-Privacy Policy-Contact us
Copyright © 2013 hIt 3 sTaRs bLoG. Distributed By Blogger Themes | Blogger Template by Bloggertheme9
Proudly Powered by Blogger.
back to top