http://www.123-banner.com/bannertmp/123-banner_com_2450125.swf

Saturday, August 10, 2013

ඔබගේ ඩෙබ් අඩවිය හරහා මුදල් සෙවීම...

Posted at  9:08 AM  |  in  E money

කළින් අපි goole adsense වලින් මුදල් හොයන විදිය ඉගෙන ගත්තානේ.මේකත් ඒ වගේම ක්‍රමයක්. හැබැයි goole adsense වල වගේ කොන්දේසි ගොඩක් නෑ. unicord බාවිතා කරන ලද වෙබ් අඩවි සදහා වුවත් බාවිතා කරන්න පුලුවන්. සිංහලෙන්ම තියන නිසා මෙම අඩවියක් සමග වැඩ කටයුතු කරගෙන යාමත් පහසුයි. කරන්න තියෙන්නේ මෙම අඩවියේ ලියාපදිංචි වෙලා එය හරහා ඔබේ අඩවියේ වෙළද දැන්වීම පළකිරීම පමණයි. ලියාපදිංචි වෙලා මුදල් අතට ගන්න විදිය එහෙම මම සදහන් කරන්න අවශ්‍ය වන්නේ නැහැ මොකද එද අඩවියේ සිංහල මාද්‍යෙයන්ම මේ ඔක්කොම විස්තර ඇතුළත් කරල තියනවා.වෙබ් අඩවියක් නොමැති

අයට නොමිලේම වෙබ් අඩවියක් හදාගන්න විදිය කළින් පෝස්ට් තියනව. අඩවියට ගිහිල්ලම බලන්නකෝ

මෙන්න ලින්කුව


හොදයි කියල හිතෙන අය ඉන්නව නම් කොමන්ටුවක් දාළම යන්න....


Share this post

0 comments:

About-Privacy Policy-Contact us
Copyright © 2013 hIt 3 sTaRs bLoG. Distributed By Blogger Themes | Blogger Template by Bloggertheme9
Proudly Powered by Blogger.
back to top