http://www.123-banner.com/bannertmp/123-banner_com_2450125.swf

Monday, June 9, 2014

FB මිතුරෙකුගෙ ඊමේල් එක එහෙම හොයාගන්න Phishing Page හදන්න ඕනෙමද ?

Posted at  3:14 AM  |  in  Tricks





ඔන්න දවසක් වෙළාසනින් පන්ති පටන් ගන්න කළින් ශෂී චතූ ගිහින් පන්තිය ළගට වෙලා ඉන්නවා . මූන එල්ලගෙන ජොකියෙක් ළගට එනවා.දැන් ඉතින් එහෙනම් කියපන්කො උඹේ කතාව. අපරාදෙ පන්තිය වටේ පිපිල තියන මල් දිහා බලන් ඉන්න තිබුන වෙලාව. මොනව කරන්නද ඉතින් මේ ජොකියගෙ කතාව අහන්නෙ නැතුව බෑ නේ.... ඔන්න ජොකිය කතාව පටන් ගත්තා.....

මචන් මාස ගානක් චැට් කරල මූණු පොතෙන් කෙල්ලෙක් සෙට් කර ගත්තා....කෙල්ලොත් ඉතින් විශ්වාස කරන්න බැරි ජාතියක්නෙ බන්... මම දවසක් බ්ලොග් එකක පෝස්ටුවක් දැක්කා  Phishing Page එකක් හදල ඊමේල් එක එහෙම හොයා ගන්න පුලුවන් කියල. ඒක දැක්කම මටත් මල් හතයි. මොකද ඒකිට තව කොල්ලෙක් ඉන්නවද කියල දැනගන්නත් පුලුවන්නෙ. මමත් ඔය කියපු විදියට එකක් හදල ඒ  Phishing Page link එක ඒකිට යැව්වා. එකි දැනගෙන ඒක Phishing Page link එකක් කියල....ඒ love එකත් ඉවර කරන්න උනා. මොකද ඒකි තරහ උනානේ ඒකිව රවට්ටන්න හැදුව කියල....මෙන්න ඌ කියනවා තව පුදුම කතාවක්...ඒකි තරහ උනාට කමක් නෑ බන් ..තව කෙල්ලෙක් දාගත්තා...


කෙල්ලො සත පහකට විශ්වාස කරන්න බෑ නේ බන්...ඒකිටත් තව කොල්ලෙක් ඉන්වද කියල බලා ගන්න ඕන... ආයෙම Phishing Page හදල  link යවල ඒකිවත් තරහ කර ගන්න බෑ නේ...මට විසදුමක් දියන්කො ඒකිගෙ ඊමේල් එක එහෙම බලා ගන්න.....

ඒකට නම් ලේසියෙන්ම විසදුමක් දෙන්න පුලුවන් උනා....ඔය එක එක Page නැතුවට පට්ට ලේසි ක්‍රමයක්. අර සයිට් වල මේ සයිට් වල hosting කරන්න ගිහින් චාටර් වෙන්න ඕනෙත් නෑ නේ.....

උඹලට මතකද අර ස්කූල් එකට අලුතෙන් ආපු ලස්සන කෙල්ලට හදල දුන්න ඊමේල් එක...මතක නැත්නම් කලින් පෝස්ටුව බලන්නකෝ....

අන්න ඒ ඊමෙල් ලිපිනයක් හදාගන්නකෝ  ලියා පදිංචි වීම සදහා මෙහි ඔබන්න

මෙවැනි ඊමේල් ලිපිනයක් නිර්මානය කොට ගත්තට පස්සෙ ඒකෙ තියනවා contacts වල import facebook contacts now කියල. එතනට ඔබගෙ මුහුණු පොතේ ගිණුම සම්බන්ද කරන්නකො.....එක එක පේජ් හදල එක එක්කෙනාට යවන්න කරදර වෙන්නෙ මොකටද ....ඔහ එන්නෙ යාලුවො කාගෙත් ඊමේල් එහෙම....

කොහොමද වැඩේ හොද නම් කොමන්ටුවක් දාලම යන්නකෝ....

කවිරැ කොපි කරත් මුල් ඉදිරිපත් කිරීම සහ එහි අහිංසක තෘප්තිය shashi chathu ට හොදේ

Share this post

1 comment:

About-Privacy Policy-Contact us
Copyright © 2013 hIt 3 sTaRs bLoG. Distributed By Blogger Themes | Blogger Template by Bloggertheme9
Proudly Powered by Blogger.
back to top